சிங்களத்திலும் பிரதமரை நீக்கும் அதிகாரம் இல்லை - ஹர்சா டி சில்வா - TamilnaathaM

Breaking

Home Top Ad

Post Top Ad

Thursday, November 1, 2018

சிங்களத்திலும் பிரதமரை நீக்கும் அதிகாரம் இல்லை - ஹர்சா டி சில்வா

சிங்கள மொழியை பயன்படுத்தியும் பிரதமரை நீக்கும் அதிகாரம் சனாதிபதிக்கு இல்லை என்கிறார் ஹர்சா டி சில்வா.

இதுபற்றி சமூகவலை தளத்தில் எழுதியுள்ள பதிவு வருமாறு:

Even in Sinhala the President cannot sack the PM. Please don't mislead people. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතට අනුව පවා අග්‍රාමාත්‍යවරයාව ඉවත්කළ නොහැකියි. කරුණාකර ජනතාව මුලා කරන්න එපා.

Article 48(1) of the 19th Amendment says that Cabinet is dissolved when the Prime Minister stops holding office "by death, resignation or otherwise". The Sinhala version of Article 48(1) also has the extra phrase "upon the removal of the Prime Minister" in this list. 

The people plotting the #coupLK claim that this extra phrase means the President has the power to remove the Prime Minister, which would dissolve Cabinet. 

Is this true? No. 

This is why not: 
 
The 19th Amendment purposefully left out a phrase in the old Article 47(a), specifically in order to completely take away the President's right to remove the Prime Minister. It gave that power only to the Parliament, who are the peoples' representatives. 

Parliament can only dismiss the Prime Minister by dissolving Cabinet. According to Article 48(2), it can only dissolve Cabinet by (i) rejecting the Govt Policy Statement, (ii) rejecting the Appropriation Bill, or (iii) passing a no-confidence motion. (By the way, none of those things have happened)

Because only the Parliament has the right to remove the Prime Minister, the phrase "upon the removal of the Prime Minister" can only refer to Parliamentary actions. The President does not have this right, so it cannot refer to a Presidential action. 

In whichever language, this extra phrase does not give the President any extra rights.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතට අනුව පවා අග්‍රාමාත්‍යවරයාව ඉවත්කළ නොහැකියි. කරුණාකර ජනතාව මුලා කරන්න එපා.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 48 (1) වගන්තියේ සඳහන් වන්නේ "by death, resignation or otherwise" (මියගිය විට, ඉල්ලා අස්වූ විට හෝ අන්‍යාකාරයකින්) අගමැතිවරයා ලෙස කටයුතු කිරීම නතර වූ විට අමාත්‍ය මණ්ඩලය විසිරී යන බවයි.  

48 (1) වගන්තියේ සිංහල පිටපතේ මියගිය විට යන්න වෙනුවට ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන්, ලෙස සඳහන්ව තිබෙනවා.

මෙම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට හවුල් වූ කණ්ඩායම සඳහන් කරන්නේ සිංහල පිටපතේ සඳහන් මෙම කොටස භාවිතා කරමින් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයා ඉවත්කළ හැකි බවත් එවිට අමාත්‍ය මණ්ඩලය අහෝසි වන බවයි.

මෙය සෑබෑවක්ද ? නැත.

එය සැබෑවක් නොවන්නේ මේ නිසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිතා මතාම ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාව ඉවත් කිරීමේ හැකියාව තිබෙන පැරණි 47 (අ) වගන්තියේ තිබෙන කොටස ඉවත් කර තිබේ. මේ අනුව, 19 වන සංශෝධනය මගින් අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ලබාදී තිබෙන්නේ ජනතා නියෝජිතයින්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවට පමණි. 

පාර්ලිමේන්තුවට අගමැතිවරයාව ඉවත් කිරීමේ හැකියාව තිබෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමෙන් පමණයි. 48 (2) වගන්තියේ සඳහන් වන්නේ  රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ප්‍රතික්ෂේප කිරීම, පරිපූරක ඇස්තමේන්තුවක් ප්‍රතික්ෂේප කිරීම හෝ විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පමණක් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය හැකි බවයි. නමුත්, මෙම කිසිදු කාරණාවක් අද වනවිටත් සම්පූර්ණ කර නොමැත.

මේ අනුව, අගමැතිවරයා ඉවත් කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණි. මේ නිසා, ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන්, යන කොටස මගින් කියවෙන්නේ පාර්ලිමේන්තුවේ ක්‍රියා ක්‍රියාකාරීත්වය පමණි. මේ අනුව, අගමැතිවරයා ඉවත් කිරීමේ කිසිදු බලයක් ජනාධිපතිවරයාට හිමි නොවන්නේ මෙම කොටසින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වයක් අර්ථ නොදැක්වෙන නිසයි.   

මේ අනුව, කුමන හෝ භාෂාවකින් සලකා බැලූවද අගමැතිවරයාව ඉවත් කිරීමේ අමතර බලයක් ජනාධිපතිවරයාට හිමි නොවේ. හි. නොවේ. හිමි නොවේ.

No comments:

Post a Comment

Post Bottom Ad